චමෝද් විතානගේ

Chamod Withanage

B.Sc. Electrical Engineering (Hons)

විශිෂ්ඨතමයකු වෙන හැටි විශිෂ්ඨතමයකුගෙන් ඉගෙන ගන්න

  • ගණිත අංශය අ.පො.ස. (උ.පෙළ) දිස්ත්‍රික් ප්‍රථමයා
  • විදුලි ඉංජිනේරු සම්බන්ධ ගෞරව උපාධි (1st Class) ලාභියෙකි
  • ඉංජිනේරු පීඨයේ ආචාර්‍යවරයකු ලෙස කෙටි කාලීන සේවය
  • ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු විදුලි ඉංජිනේරු
  • විදුලි ඉංජිනේරු විද්‍යාව සඳහා විශ්ව විද්‍යාලයක ලබාගත හැකි උපරිම ලකුණු සමාන්‍ය වාර්තා කළ අයෙකි
  • පිට පිට දෙවතාවක් දිස්ත්‍රික් ප්‍රථමයා සහ දෙවෙනියා බිහිකළ භෞතික විද්‍යා දේශක

අනෙකුත් Physical පංති ස්ථාන:

Physics හරිම තැනින්, හරියට ඉගෙනගන්න!

පහත බොත්තම භාවිතා කර Chamod Withanage A/L Physics පංතිය සමග දැන්ම සම්බන්ධ වෙන්න!